Archives: නොවැම්බර් 2019

අවසානය දක්වා ඵල දැරීම

ලෙනෝ ඩන්ලෝප්ගේ වයස අවුරුදු 94 ක් විය. ඇගේ මනස තියුණු විය. සනහව දීප්තිමත් විය. යේසුස් වහන්සේ වෙත තිබු ඇගේ ආසාධනය වන ප්‍රේමය බොහෝ අය අත් වින්දෝය. ඇය යෞවනයන් සමග සභාවේ කාලය ගත කිරීම සුලභ දෙයක් විය. ඇය එහි සිටීම සහ ඇගේ සහභාගීත්වය ප්‍රීතියේ සහ ධෛර්්‍යයේ මූලාශ්‍ර විය. ලෙනෝ ඒතරම්ම ජ්වලිතව සිටියාය. ඇයගේ මරණය අපට අදහා ගත නොහැකි පුදුමයක් විය. බලවත්…

සත්‍යය, ගැඹුරු ආශාව

රිපිචීප් නමැති විනිවිද යන කටහඬක් ඇති මීයා නාර්නියාගේ කථා නැමැති පොතෙහි වඩාත් බලවත් චරිතයයි. ඌ තම කුඩා කඩුව අමෛා්රා ගෙන සටනට යයි. ඌ බිය ඉවතලා අන්ධකාර දිවයින දෙසට යන්නේය. රිපීචීප්ගේ ධෛර්්‍යයට හේතුව අස්ලාන් රටට යාමට ඌ තුළ තිබු දැඩි බලාපොරොත්තුවයි. ඒ මාගේ හදවතේ ආශාවයි. රිපීචීප් කියයි. තමාට ඇත්තටම ඕනෑ කුමක්දැයි රිපිචීප් දැනගෙන සිටියේය. ඒ හෙයින් එය ඔහුව රජු වෙතට ගෙන…

අමුත්තාට ප්‍රේම කිරීම

මාගේ පවුලේ කෙනෙකු වෙනත් ධර්මයකට හැරුණු විට මාගේ කිතුණු මිතුරන් මට ආයාචනා කළේ නැවත යේසුස්වහන්සේ වෙත හැරෙන්න යයි ඇයට කියන ලෙසටයි. ඇගේ විදේශීය පෙනුමක් ඇති ඇඳුම්වලට සමහර රැවුම් කළ පොදු ස්ථානවලදී පවා ක්‍රිස්තුස්වහන්සේ ප්‍රේම කරන්නාක් මෙන් මාගේ පවුලේ කෙනාට මම ප්‍රේම කිරීම ආරම්භ කළෙමි. තවත් සමහරු ඇයට කෲර වචන කීවෝය. එක් මනුෂ්‍යයෙක් ලොරියක සිට
“ගෙදර යන්න” කියා ඇයට කීවේය. ඇයගේ…

පහසුවෙන් හසුවී

ඝණ වනාන්තරයක සටන් කරන සොල්දාදුවන් කණ්ඩායමකට අසහනකාරී ගැටළුවක් මතුවිය. අනතුරු ඇඟවීමක් නොමැතිව තියුණු කටු සහිත වැල් වර්ගයක් ඔවුන්ගේ ශරීරයෙහි සහ භාණ්ඩවල පැටළී ඔවුන් සිරවුණි. ඔවුන් නිදහස් වීමට උත්සාහ දරණ විට ගස්වල කටු සහිත රිකිළි තව තවත් ඔවුන්ව ග්‍රහණය කර ගනිති. එම වැලට සොල්දාදුවෝ “විනාඩියක් ඉන්න” කියා නම් තැබූහ. ඊට හේතුව ඔවුන් සිරවී සිටින නිසා අනිත් සොල්දාදුවන්ට “විනාඩියක් ඉන්න. මම සිරවෙලා”…

තාත්තේ ඔබ කොහේද?

“තාත්තේ ඔයා කොහේද?” මම අපගේ වත්තට මෝටර් රථය ඇතුල් කරන විටම මාගේ දියණිය කලබලයෙන් මාගේ ජංගම දුරකථනයට කථා කළාය. සවස 6.00 වන විට මා නිවසට පැමිණිය යුතු විය. ඒ ඇයව පුහුණුවකට ගෙන යාමටය. මම වෙලාවට පැමිණ සිටියෙමි. මාගේ දියණියගේ කටහඬ ඇගේ අවිශ්වාසය ඉස්මතු කළේය. ප්‍රතික්‍රියාවක් ලෙස “මම මෙහේ! ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ” කියා ඇසුවෙමි.

නමුත් මා ඒ වචන…